උතුරු කොරියාව විසින් කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එය කොරියානු අර්ධද්වීපය සහ ජපානය අතර මුහුදට පතිත වී ඇති බවයි දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (JCS) පවසා ඇත්තේ.
මෙම මිසයිල උතුරු කොරියාවේ සුනන් ප්‍රදේශයෙන් දියත් කර ඇති අතර කිලෝමීටර් 550ක දුරක් ගමන් කිරීමෙන් පසු මුහුදට පතිත වී තිබෙනවා.
(colombotimes.lk)