01 June 2026

logo

ගත වූ දින 02ක තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව හෙළි කරයි



ගත වූ දින දෙක තුළ සිදු වූ මාර්ග රිය අනතුරු 19කින් පුද්ගලයන් 24දෙනෙක් මියගොස් තිබෙන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර ප්‍රකාශ කළා.

ඒ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ රියදුරන්ගේ නොසැලිකිමත් කම හේතුවෙන් මෙම රථවාහන අනතුරු බහුලව සිදු වී තිබෙන බවයි.      

(colombotimes.lk)