බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මුහුදු මල් අලෙවි කළ බව කියන සිද්ධියට අදාළව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න අද (01) නියෝග කර තිබෙනවා.
ඒ ලක්ෂ පහ බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.
(colombotimes.lk)
