අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.
ඒ අනුව ලාෆ්ස් ගෑස් අවසන් වරට සංශෝධනය වුණේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.
ඔහු කියා සිටියේ පවතින මිල ගණන්වලට අනුව 12.5Kg ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,115ක්ව පවතින බවයි.
(colombotimes.lk)