සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සහ සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදි එම සංශෝධිත පනත් කෙටුම්පත් මෙලෙස ගැසට් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සංශෝධිත පනත් කෙටුම්පත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අදාළ ගැසට් පත්‍රය පහතින්,
123456.pdf
(colombotimes.lk)