කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමේ සිට අඩි 22ක් දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ පවතින වියළි කාලගුණය හේතුවෙන්. ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේ මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 19ක් දක්වා පහළ බැස ඇති බවයි. (colombotimes.lk)