24 February 2025


රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්



රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රදේශ රැසකට ඊයේ (22) රාත්‍රී කාලයේදී ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 267ක් පමණ මෙලෙස එකවර දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉන් ප්‍රහාර 100ක් පමණ වළක්වා ගැනීමට හැකිවී තිබෙනවා.

(colombotimes.lk)