14 June 2026

logo

මාරක අනතුරකින් පුද්ගලයෙක්ට දිවි අහිමිවෙයි



සී සෑමට ගොස් නැවත එමින් තිබූ ට්‍රැක්ටර් රථයක් ඇලකට පෙරළී එහි රියදුරා ට්‍රැක්ටර් රථයටම යටවී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.  

ඒ වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේදීයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක් වන වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

(colombotimes.lk)