14 June 2026

logo

එල්නිනෝ තත්ත්වය නිසා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ - බලශක්ති අමාත්‍ය



එල්නිනෝ තත්ත්වයක් ඇති වුවද විදුලිය කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ අඛණ්ඩ විදුලිය සැපයුමක් සහතික කරන බවයි.

(colombotimes.lk)