එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කරන බව ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ ප්‍රකාශ කළා.
ඒ GovPay සහ ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත රථවාහන දඩ ඔන්ලයින් ගෙවීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුට එක්වෙමින්.
(colombotimes.lk)