23 January 2026

logo

විපක්ෂ නායකත් යාපනයේදී ටී. එන්. ඒ හමුවෙයි



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යාපනයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හමු වී තිබෙනවා.

මෙම හමුව ඊයේ (11) ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ප්‍රධාන කාර්යාලයේදී සිදු වුණා.

දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායකවරයාට කළ ආරාධනයකට අනුව මෙම හමුව සිදුව ඇති බව විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළා.

(colombotimes.lk)