04 December 2025

logo

සමලිංගිකයන්ගෙන් පුටින්ට විරෝධය



LGBTQ ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප කළ පනත් කෙටුම් පතක් අත්සන් කිරීමට රුසියානු ජනාධිපති පුටින් තීරණය කර තිබෙනවා. 

මෙම පනත ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස් කිරීමට එරෙහිව ගෙන එන්නක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාවේ LGBTQ ප්‍රජාව පැවසුවේ ඔවුන් එරට upper chamber වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.
(colombotimes.lk)