03 July 2025

logo

ඔස්කාර් සම්මානලාභීයෙක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට



ඔස්කාර් සම්මානලාභීයෙක් වන පලස්තීනයේ හම්දාන් බල්ලාල් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට පත්වී තිබෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ඔහු 97 වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ No Other Land චිත්‍රපටයේ සම අධ්‍යක්ෂකවරයෙක් ලෙසද කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු මේ වන විට ගාසා හී බටහිර ඉවුරේ රඳවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.



(colombotimes.lk)