colombotimes.lk
සිංහල | English

17 September 2024


PHOTOS | දිමුත්ට ICC ටෙස්ට් කණ්ඩායමේ තොප්පිය හිමිවෙයි



ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න 2023 ICC ලෝක ටෙස්ට් කණ්ඩායමට පසුගියදා නම් කළා.

ඒ අනුව ඊට අදාළ තොප්පිය ඔහුට හිමි වී තිබෙනවා.



(colombotimes.lk)