colombotimes.lk
සිංහල | English

24 May 2024

පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා



අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරිම නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු අභාවප්‍රාප්ත වන විට 64 වන වියේ පසු වුණා.
(colombotimes.lk)