colombotimes.lk
සිංහල | English

17 September 2024


පැරා ගිය නවීඩ් රහීම්ගේ මූලික වටයේ තරගය අද



2024 පැරා ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නියෝජනය කරන පළමු තරගය අද (29) පැවැත්වෙනවා.

ඒ අනුව නවීඩ් රහීම් මීටර් 400 නිදහස් ආර පිහිනුම් මූලික වටයේ තරගයකට අද සහභාගී වීමට නියමිතයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00ට පැවැත්වෙනවා.

(colombotimes.lk)