01 January 2026

logo

පාර්ලිමේන්තුව අද රැස්වෙයි



කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (23) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)