ඖෂධ ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ රැඳී සිටි ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණා.
ඒ පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තිකයන් විසින් දියත් කර ඇති පැය 24ක සංකේත වැඩවර්ජනය හේතුවෙන්.
දිවයින පුරා රෝහල්වල අද පෙරවරු 8.00 ට මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කෙරුණා.
(colombotimes.lk)
+