Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
එංගලන්තයට එරෙහි අවසන් එක්දින තරගයේ ජයග්‍රහණය සඳහා මේ වන විට ලකුණු 358ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට පවන් රත්නායක සමත්වුණා. මෙය වාර්තා වුණේ ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය ලෙසයි. (COLOMBOTIMES.LK)