මහජන බැංකුවේ YouTube නාළිකාව Subscribe කර අලුත්ම Apple iPhone 16 Pro දුරකථනයක් හිමි කරගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයා තෝරාගැනිමේ තෙවැනි අදියරේ දිනුම් ඇදීම පසුගියදා පවත්වා තිබෙනවා.
ඒ මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදීයි.
එහි වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත්වුණේ කිරිබත්ගොඩ පදිංචි හසිරු උදන්ත මහතායි.
ඔහුට හිමි Apple iPhone 16 Pro දුරකථනය පිරිනැමීම මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන මහතා අතින් සිදු කර තිබෙනවා.
එම අවස්ථාවට නියෝජ්‍ය අලෙවි ප්‍රධානි චරිත ඩී. කරුණාරත්න මහතාද සහභාගි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)