මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී අදාළ ගිණුමෙන් අයවන මුදල රුපියල් 25ක් ලෙස අඩුවන බවයි වාර්තා වන්නේ.
මීට පෙර ගිණුමක ඇති මුදලක් වෙනත් බැංකුවක ඇති ගිණුමක් වෙත හුවමාරු කිරීමේදී මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් 30ක් අය කර තිබෙනවා.
(colombotimes.lk)