හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නීති කෘත්‍යය ඊයේ (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු වුණා.
එම අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රය අසල නීතිවිරෝධී අයුරින් හැසිරුණු පිරිස් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)