19 September 2025

logo

මහජන බැංකුව විසින් MINI POS නිල වශයෙන් එළිදක්වයි



මහජන බැංකුව සිය නවතම වෙළඳ ගෙවීම් විසඳුම වන 'MINI POS' අද (28) නිල වශයෙන් දියත් කර තිබෙනවා.
 
මෙම උත්සවය පීපල්ස් කාඩ් සෙන්ටර් සහ පීපල්ස් බැංකුවේ ලිබර්ටි ප්ලාසා ශාඛාවේ සහයෝගී උත්සාහයෙන් ලිබර්ටි ප්ලාසාහීදී පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,  







(colombotimes.lk)