07 July 2025

logo

පිලිපීනයත් සෙළවෙයි



දකුණු පිලිපීනයේ අද (16) රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයන් සිදුවී තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ එම භූ කම්පනය පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර 10ක් ගැඹුරින් සිදු වී ඇති බවයි.

මෙම භූ කම්පනය හේතුවෙන් සිදුවූ දේපල හෝ ජීවිත හානි සම්බන්ධයෙන් තොරතුරු නිශ්චිතව තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේද අද රික්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවුණා.
තිබෙනවා.

 
(colombotimes.lk)