25 December 2025

logo

පිළියන්දල - මහරගම ප්‍රධාන මාර්ගය අවහිර වෙයි



පිළියන්දල - මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව - වෙළමැද හන්දිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

ඒ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පවත්වන විරෝධතාවයක් හේතුවෙන්.

ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වන්නේ සුලු වැසි තත්වයකදී පවා එම ප්‍රදේශය ජලයෙන් යටවන බව පවසමින්.