09 July 2025

logo

මියන්මාරයට ආධාර රැගත් ගුවන්යානය දිවයිනෙන් පිටත්ව යයි



මියන්මාරයට ඇති වූ භූ කම්පනය හේතුවෙන් ආපදා තත්ත්වයට පත් පුද්ගලයන්ට සහන සැලසීම සඳහා ආධාර රැගත් ගුවන්යානය අද (05) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ත්‍රෛනිකායික මහානායක හිමිරුන්ගේ දායකත්වයෙන් එක්රැස් කරන ලද මානුෂීය ආධාර සමඟින් ත්‍රිවිධ හමුදා වෛද්‍ය සහ ආපදා සහන කණ්ඩායමක් ද මෙරටින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)