08 January 2026

logo

WATCH MOVIE | Kingdom of the Planet of the Apes පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරයි



20th Century Studios ෆ්‍රැන්චයිස් එහි නවතම පරිච්ඡේදය වන “Kingdom of the Planet of the Apes” සඳහා පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2024 මැයි 24 වන දින චිත්‍රපටයේ මංගල දර්ශනය නිකුත් කිරීමට නියමිතයි.

මෙම චිත්‍රපටය නව වානරයෙකු තම අධිරාජ්‍යය ගොඩනැගීමට පටන් ගැනීම මූලික කර ගනිමින් නිර්මාණය කර තිබෙනවා.
(colombotimes.lk)