16 September 2025

logo

ඇල්ලේ බස් අනතුරට හේතුව පොලීසිය හෙළි කරයි



ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදු වූ රිය අනතුර රියදුරුගේ නොසැළකිල්ල හේතුවෙන් සිදුවී ඇති බව රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා. 

ඔහු කියා සිටියේ රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී තිබෙන බවයි. 

(colombotimes.lk)