17 December 2025

logo

පොළව යට සැඟවී තිබූ පැරණි රෝම නගරයක් මතුවෙයි (PHOTOS)

ඉතාලියේ Pompeii පුරාවිද්‍යා උද්‍යානයෙන් විශේෂ නටඹුන් කිහිපයක් හමුවී තිබෙනවා. 

එහිදී සර්පයන්ගෙන් සරසා ඇති මුළුතැන්ගෙයක්, බේකරියක්, මිනිස් ඇටසැකිලි, බිතුසිතුවම් සහ පීසා මෙන් පෙනෙන දෙයක පින්තූරයක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ. 
 
මෙම නටඹුන් ක්‍රි.ව. 79 වන සියවසට අයත් බවයි සැලකෙන්නේ. 
 
එම ස්ථානය තවදුරටත් කැණීම් සිදුකිරීමේදී වැළලී ගිය රෝම නගරයක් හමුවන බවද පරීක්ෂකයින් සඳහන් කළා. 
 
නමුත් මෙම වැළලී ඇති නගරයෙන් තුනෙන් එකක් තවමත් කැණීම් කර නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk) 
 
Kitchen shrine serpents and other fascinating new Pompeii discoveries
Kitchen shrine serpents and more fascinating new Pompeii discoveries - BBC  News