ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළු Julian Sands ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියයනවිට ඔහුගේ වයස අවුරුදු 65ක් බව සඳහන්.
පසුගිය සෙනසුරාදා (24) Julian Califo ia හි Mount Baldy ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
එම සංචාරය අතරතුර ඔහු අතුරුදහන් වී තිබෙන බව විදෙස් මාධ්‍යවල සඳහන්.
ඔහුව සොයා පරීක්ෂණ කළ කණ්ඩායම් ඊයේ (27) දිනයේදී ඔහුගේ සිරුර සොයාගෙන තිබෙනවා.
(colombotimes.lk)