24 June 2026

logo

භාතිය හස්ති රාජයා අවසන් හුස්ම හෙළයි



වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ප්‍රතිකාර ලබමින් සිටි හස්තිරාජයා අද (15) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)