දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන් නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ මහියංගනය, අම්පාර සහ වව්නතිව් ප්‍රදේශවල මෙසේ විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති බවයි.
(colombotimes.lk)
