18 February 2026

logo

ජනපති අනුරගෙන් පාකිස්ථාන අගමැතිට තුති



2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා - පාකිස්ථාන තරගය ලබන පෙබරවාරි 15වනදා කොළඹදී පැවැත්වීමට පාකිස්ථාන රජය අවසර ලබාදී තිබෙනවා. 

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්ථාන අගමැතිවරයා අතර ඊයේ (09) පැවති දුරකථන සංවාදයෙන් අනතුරුවයි. 

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට සිය කෘතඥතාව පළ කර  තිබෙනවා.  



(colombotimes.lk)