මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (04) ප්‍රකාශ කළා.
මහජන ආරක්ෂක පනත යටතේ 12 වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)