16 July 2025

logo

බලය බෙදන්න ජනපති සැරසෙයි



''සංහිඳියාව සඳහා ආගම්'' යන තේමාව යටතේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සංවිධානය කළ 2024 අන්තර් ආගමික සමුළුව අද කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මහා සංඝරත්නය ද ආගමික නායකයන් මෙන්ම තානාපතිවරුන්ද මෙයට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තමා පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)