15 December 2025

logo

බගවන්තලාව මල් තුහිනවලින් හැඩවෙයි



දිට්වා සුළි කුණාටුවෙන් පසු මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමඟ බගවන්තලාව ප්‍රදේශයට (15) අලුයම මල් තුහින පතිත වී තිබෙනවා.
 
Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ බගවන්තලාව ප්‍රදේශයේ තෘණ භූමියක මෙසේ මල් තුහින පතිත වී තිබූ බවයි.

එම දර්ශන පහතින්, 





(colombotimes.lk)