colombotimes.lk
සිංහල | English

10 May 2024

ජනපති අපේක්ෂකයා රනිල් - මනූෂ කියයි



මෙවර ජනාධිපතිවරණය කිසිසේත්ම කල් නොදමන බව විදේශ කටයුතු හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවයි.

අද (17) පොළොන්නරුවේ පැවති ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(colombotimes.lk)