19 February 2026

logo

අග්‍රාමාත්‍යවරිය රජයේ සැලසුම් හෙළි කරයි



ගුරු විද්‍යාල සහ විද්‍යාපීඨ ඒකාබද්ධ කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ අද (22) පාර්ලිමේන්තුවේදීයි.
   
එමෙන්ම ශික්ෂණ ලාභීන් 2175ක් බඳවා ගැනීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ට අවශ්‍ය නේවාසිකාගාර සහ වෙනත් පහසුකම් වැඩි කිරීමට අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවයි.

(colombotimes.lk)