20 January 2026

logo

ගංවතුරට කොළඹ නගරය යටවන හේතුව අග්‍රාමාත්‍යවරිය කියයි



කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදු කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. 

ඒ කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවට එක්වෙමින්.

(colombotimes.lk)