06 July 2025

logo

අගමැති තායිලන්තයට



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා සමඟ 11දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

අද (31) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගොස් තිබුණා.
(colombotimes.lk)