06 July 2025

logo

අග්‍රාමාත්‍ය වැඩ කටයුතු "ජානක වක්කුඹුරට"



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (31) තායිලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ජනාධිපති වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු හා පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු බැලීම සඳහා ජානක වක්කුඹුර මහතා පත් කර ඇති බවයි.
(colombotimes.lk)