01 July 2025

logo

සජීවී වැඩසටහනකදී ප්‍රියංකාගේ බොරුවක් හෙළිවෙයි (VIDEO)



ප්‍රියංකා චොප්රා විසින් සජීවී වැඩසටහනක 'Lie detector test' එකකදී සිය සැමියා සම්බන්ධයෙන් කියූ විස්තරයක් බොරුවක් වී තිබෙනවා.

ඒ අනුව නිවේදිකාව විසින් නික් ජෝන්ස් ගේ රඟපෑම් ගැන ප්‍රියංකාට සිතෙන දේ අසා තිබෙනවා.

එහිදී ඇය පිළිතුරු වශයෙන් ප්‍රථමයෙන් පවසා ඇත්තේ නික් ජෝන්ස් අති විශිෂ්ට නළුවෙකු බවයි.

එය වැරදි බව සනාත වූ පසු ඇය දෙවන වර අතිවිශිෂ්ට නළුවෙකු බව පවසා තිබෙනවා.

එයද වැරදි බව සනාත වූ පසු, ඇය තමන් නික් ගේ රඟපෑම ගැන අසන සෑම විටම මෙසේ බොරුවක් පවසන බව සඳහන් කළා.
(colombotimes.lk)