මහාචාර්ය ගනනාත් ඔබේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මිය යන විට 95 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
මහාචාර්ය ගනනාත් ඔබේසේකර අන්තර්ජාතික කීර්තියට පත්වූ මානව විද්‍යාඥයෙක් වන අතර ඔහු ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයෙක් ද වනවා.
(colombotimes.lk)