colombotimes.lk
සිංහල | English

17 May 2024

ප්‍රභාස් සහ දීපිකා පදුකෝන් අඳුරු බලවේග සමඟ සටන් කරයි (VIDEO)



ප්‍රභාස් සහ දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වන නව චිත්‍රපටයේ Teaser පටය නිකුත් කර තිබෙනවා. 

චිත්‍රපටයේ නාමය වූ 'Project K' වෙනුවට Teaser පටය 'Kalki 2898 AD' ලෙස නම් කර තිබීම විශේෂත්වයක්. 
 
මෙම චිත්‍රපටය මිථ්‍යා-විද්‍යා ප්‍රබන්ධ කතාවක් වටා ගෙතී පවතිනවා. 
 
ප්‍රභාස් සහ දීපිකා ට අමතරව මේ සඳහා අමිතාබ් බච්චන්, කමල් හසන් සහ දිෂා පතානි රංගනයෙන් දායක වන අතර අධ්‍යක්ෂවරයා ලෙස නාග් අශ්වින් කටයුතු කරනවා.
(colombotimes.lk)