25 August 2025

logo

පලස්තීනයට සහය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක විරෝධතා



පලස්තීනයට සහය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ සිදු කරන විරෝධතා රැළි මාලාව තවත් තීව්‍ර කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිඩ්නි, බ්‍රිස්බේන් සහ මෙල්බන් යන ප්‍රාන්ත කේන්ද්‍ර කරගනිමින් විරෝධතා 40කට අධික ප්‍රමාණයක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා ලක්ෂ 04කට වැඩි ජනකායක් සහභාගී වී ඇති බවයි.

(colombotimes.lk)