26 March 2025


රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය එළියට



2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේඛය අද (25) නිකුත් තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාරගේ අත්සනින් යුතුවයි.

අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)