26 March 2025


දේශබන්දු ධූරයෙන් පහකිරීමේ යෝජනාවේ දූෂණ චෝදනා 27ක්



බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීම වෙනුවෙන් යෝජනාවක් කථානායකවරයා වෙත අද (25) භාර දුන්නා.

ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115දෙනෙක්ගේ අත්සනින් යුතුවයි.

එම යෝජනාවෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව දූෂණ චෝදනා 27ක් එල්ල කර තිබෙනවා.












(colombotimes.lk)