මෙම වසර තුළ වාහන ආනයනයේදී බදු සංශෝධනක් සිදුනොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පවසනවා.
ඔහු කියා සිටියේ වෙළෙඳෙපොළේ වාහන මිල ගණන්වලද මෙම වසර තුළ වෙනසක් සිදු නොවනු ඇති බවයි.
මෙම වසරේ වාහන ආනයනයෙන් රජය රුපියල් මිලියන 300ත් 350ත් අතර මුදලක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)