VAT බද්ද 18% දක්වා ඉහළ දැමීමත් සමඟ පොදු වැසිකිළි සදහා අය කෙරෙන ගාස්තු ද ඉහළ දමා ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව පොදු වැසිකිලි සඳහා එක් පුද්ගලයෙකුට මෙතෙක් අය කෙරුණු රුපියල් 10 ක ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා ඇති අතර, රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ දමා තිබෙනවා.
(colombotimes.lk)