13 September 2025

logo

රාජිතව අධිකරණයට රැගෙන එයි



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (09) උදෑසන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. 

(colombotimes.lk)